කාගිල්ස් කාර්ය මණ්ඩලය කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයට
කාගිල්ස් සුපිරි වෙළදසැලක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය…
කාගිල්ස් සුපිරි වෙළදසැලක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය…
වයස අවුරුදු 09යි මාස 02ක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකාර පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය…
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත්…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සහායවීමට උත්සාහ ගත් සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයාට සහාය…
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන…
ඇතැම් මාධ්‍ය විසින් ද්වේශ සහගත, අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද කාරක සභාවට…
කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රූගත කර දර්ශන අන්තර්ජාලයේ නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් බැවින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන කතා කිරීමට ජනතා…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය උත්සාහ කරන…
පාර්ලිමේන්තු සැසිවාරයේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ නිලධාරීන්ට අපහාස නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා. “අධිකරණ නිලධාරීන්ට අපහාස…
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දන්වා ඇතැයි වැඩබලන ජනාධිපති…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යොමුකළ කරුණු…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපති…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී සුහද හමුවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD)…
සුරාබදු ගෙවීම් ප්‍රමාද වූ ආයතන 7ක් පවතින බවත් සමාගම් දෙකක් රුපියල් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇති බවත්…
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම…
නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු…
ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජනතාව…
ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 18…