ඉහළ කොත්මලේ, විමලසුරේන්ද්‍ර වාන් මට්ටමට පැමිණේ
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු ඊයේ විවෘත කෙරුණා. ඉහළ කොත්මලේ ජලාශයේ…
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු ඊයේ විවෘත කෙරුණා. ඉහළ කොත්මලේ ජලාශයේ…
වැලිමඩ, අඹේවෙල – රයිඳපොල මාර්ගය ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම කිලෝමීටර් 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම…
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු දේශපාලනයට පැමිණීමට ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය. “ප්‍රමුඛ…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායකගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ඔහුගේ හැසිරීම විවේචනයට ලක්ව ඇති බවට එහි සාමාජිකයින් කිහිප…
කොළඹ නගර සීමාව තුළ ‘කොන්ජන්ටිවිටිස්’ නම් අක්ෂි රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් කිහිපයක පන්ති වසා දැමීමට කොළඹ මහ නගර සභාවේ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි. බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක්…
ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන…
තම පියා වෙනුවෙන් ඥාතීන් විසින් පරිත්‍යාග කළ යන්ත්‍රය තවත් රෝගියෙකු වෙනුවෙන් තවදුරටත් ජාතික රෝහලේ ක්‍රියාත්මක වනු ඇති බව ජැක්සන් ඇන්තනී…
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි හමුදා ඛණ්ඩ දෙකක් මන්ත්‍රීවරයාගේ ජීවිතය බේරා ගැනීමට…
මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි. එම අවස්ථාවට…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) තවත් නිලධාරීන් කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය…
චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍ය Mohamed Ali Sabry සඳුදා…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ (ඩීඅයිජී) රාජකාරි ඉටු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ. ඒ…
චීනයේ Hangzhou හි පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 4ක් දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ අලුයම සිය…
ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී මළ සිරුරක් ගොඩගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොටුව පොලිසිය එම මළ සිරුර හිමිනමකගේ බවට සැක කරයි. පොලීසිය…
කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන 67 ක මුදලක් පූර්ව අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය…
ශ්‍රී ලංකා කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ පරීක්ෂණවල…
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.…