ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි. පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි. පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය…
ඉදිරියේදී ක්‍රීඩා පනත සංශෝධනයට බලාපොරොත්තු වන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සවයකට…
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්…
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. ඉකුත් මාර්තු මස…
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්…
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සිය 2024 ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් ආරම්භ කරනු ඇති…
කාබනික පොහොර ආනයනය කිරීම සඳහා චීන සමාගමකට රුපියල් බිලියන 1.3ක මුදලක් ගෙවා ඇත්තේ තීරණාත්මක පරීක්‍ෂණවලින් අසමත් වී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ…
රුපියල් බිලියන 10.5ක ඉඩම් ලබන වසරේ ආයෝජකයින් වෙත නිදහස් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී…
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට සංවර්ධනය කිරීමට අවම වශයෙන් ආයෝජකයින් හත් දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි ගුවන් සේවා අමාත්‍ය…
අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට…
ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවකට එරෙහිව අත්අඩංගුවට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා නියෝගයක් නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් පොලිසිය බලකරමින් සිටින්නේ සිඩ්නි නිවසේදී…
සීෂෙල්ස් අභියාචනාධිකරණයේ නව අනේවාසික විනිසුරුවරුන් දෙදෙනෙකු, ඔවුන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලංකාවෙන්, බදාදා උදෑසන රාජ්‍ය මන්දිරයේදී සීෂෙල්ස් හි උප ජනාධිපති අහමඩ්…
අධ්‍යාපනය යාවත්කාලීන නොකළහොත් දරුවන් උසස් අධ්‍යාපනය හැර වෙනත් විකල්පවලට යොමුවීම වැළැක්විය නොහැක. එබැවින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාම මේ බව…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිළිබඳ විශේෂ කාරක සභාවේ තීරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත්…
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින…
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින්…
පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. ඊට…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව කම්කරු හා විදේශ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව මාස 03ක කාලයක් සඳහා පත්කර තිබේ. ධුරයේ වැඩබැලීමට පත්වූ…