සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ලේඛනවලට අනුව…
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ලේඛනවලට අනුව…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, රුමේනියාවේ රැකියා…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාගේ ක්‍රියාකලාපය අධිකරණයට…
ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අමෙරිකානු ඩොලර්…
කොලොන්නාව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට…
රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත්…
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර…
ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනය කළ ඉල්ලීම ක්‍රීඩා අමාත්‍ය…
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ බිරිඳ විශේෂ ජෙට් යානයක සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන…
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණ මහතා සිංහල දිනපතා පුවත්පතක සේවය කරමින් කළ දායකත්වය වෙනුවෙන් විශේෂ අවස්ථා යටතේ වාර්තා කිරීම…
නව එකතු කළ අගය මත බද්ද (වැට්) 18% ක අනුපාතයකින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීමත් සමඟ එම බද්ද පෞද්ගලික බස්…
පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත්…
තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තාවකාලික වර්ධනයක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන්…
බොරැල්ල වෙස්ටන් රෝහලේ සභාපති වෛද්‍ය මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට එරෙහිව අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබූ විනය පරීක්‍ෂණය පැවැත්වීම අත්හිටුවමින්…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් විසින්…
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගත් හෙරොයින් කිලෝ 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 1යි ග්‍රෑම් 104ක්…
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
ඉකුත් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට…
ඊයේ (13) පැවැත්වෙන ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. “අපි බලාපොරොත්තු…