Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සජබය හා එක් වන බව ජී.එල් කියයි

ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.…

නායකයින් දෙදෙනෙක් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සැරසෙයි

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකත්වයට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ මීළග නායකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. දෙමළ…

පාසල් දරුවන් අවදානමක

ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින…

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ඩබ්.එච්.කේ.එස් පීරිස් පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ. දෙසැම්බර් මස 16 වැනිදා…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ගැටලුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන තනතුරු සඳහා වැඩබැලීමට නිලධාරින් පත් කිරිම මඟින් පවතින අර්බුදය උග්‍ර වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.…

විදුහල්පතිවරුන් මාරු කිරීමේ ක්‍රමය අර්බුදයක

විදුහල්පති මාරු වීම් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ක්‍රමවේදය අර්බුදයට ලක් ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. එහි…

මහබැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ, එම…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමට නව භෞතචිකිත්සක සහ පුහුණුකරුවෙකු බඳවා ගැනීමට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම සඳහා නව ශාරීරික වෛද්‍යවරයකු සහ නව පුහුණුකරුවෙකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.…

ලලිත් ඇතුලත්මුදලි නමින් විශ්වවිද්‍යාලය නම් කෙරේ

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මූලිකත්වයෙන් අධ්‍යාපනයට කරන ලද දායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින් සීතාවක විශ්වවිද්‍යාලයේ පශ්චාත්…

බිත්තර මිල අඩු කරන්න බැහැ – නිෂ්පාදකයින්

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසයි. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග පැවැති සාකච්ඡාවකදී…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගැන අධිකරණ තීන්දුවක්

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ(15) නියෝග…

ෂම්මි ගේ පෙත්සම ගැන ලැබුණු නියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගනු…

භාණ්ඩ 10ක මිල පහළ ට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් ඊයේ(15) සිට දෙසැම්බර් 31…

රොෂාන් ජනාධිපතිවරණයට ?

ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ…

ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක

ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී…