Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

හෙද කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමට රජය පියවර ගනී – සම්මුඛ පරීක්ෂණ ජනවාරි 13 වෙනිදා

හෙද සේවයට බැඳීමට අපේක්ෂාවෙන් 2019/2020 ගණිතය සහ විද්‍යා විෂය ධාරාවන් සඳහා අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි අයගෙන් අයැදුම්පත් 4000කට…

ලබන වසරේ සිට සෑම දිස්ත්‍රික්කයකටම විමධ්‍යගත අයවැය: ජනපති

ලබන වසරේ සිට පවතින ආසන සංඛ්‍යාව අනුව සෑම දිස්ත්‍රික්කයකටම විමධ්‍යගත අයවැයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බදුල්ල…

නිවාස ණය අනවසරයෙන් ලබා දීම සම්බන්ධයෙන් නිවාස අමාත්‍යාංශය විමර්ශනය කරයි

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 2015 සිට 2019 දක්වා තම අමාත්‍යාංශයේ නිවාස ණය අනවසරයෙන් ලබා දීම සම්බන්ධයෙන්…

කැලණිය සරසවිය විවෘත වේ

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද(18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද…

විශේෂ මෙහෙයුමෙන් 83ක් කොටුවෙයි

දිවයින පුරා සිදුකරන ලද පොලීසියේ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 83ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.…

කැමිලස් පෙරේරා දිවියෙන් සමුගනී

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය. මෙරට අතිශය…

සොඳුර අත්අඩංගුවට

වැල්ලම්පිටිය සහ මුල්ලේරියාව ප්‍රදේශවල පිහිටි නිවාසවලට සහ වෙළෙඳසැල් වෙත ඇතුළු වී භාණ්ඩ සොරකමේ නිරතවූ ‘සොඳුර’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු…

මොරගහකන්ද ජල ව්‍යාපෘතියක සේවක ගැටුමකින් එක් අයෙකු මරුට

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘති සේවකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස්…

වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මහනුවර මහ නගර…

ඉන්දීය රියැලිටි ගායනා තරගයක ජය ශ්‍රී ලංකාවේ කිල්මිෂාට

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ. ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව…

දේශබන්දුට විරුද්ධ අය ගැන ඇමති කළ හෙළිදරව්ව

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී…

කේරළ ගංජා ගබඩාවක් කොටුවෙයි

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ. ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා…

අසම්පූර්ණ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් රට පුරා විදුලිය විසන්ධි වීමට හේතුවයි

කොත්මලේ, පොල්පිටිය, පාදුක්ක සහ අතුරුගිරිය යා කෙරෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් අවසන් නොකිරීම හේතුවෙන් සමස්ත ලංකා විදුලිය ඇනහිටීමක් වළක්වා ගැනීමට…

අමාත්‍ය අලස් මත්ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහි අවසන් දිනය නියම කරයි

මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ පාතාලය ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුමක් හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…

පොඩි ශාන් අත්අඩංගුවට

ටිපර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පොඩි ශාන් නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16)…

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්‍ය මොන්ටි කාසිම්

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටි කාසිම් මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු…

ළමුන් අතර හතිය රෝගය ඉහළට

පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟ ළමුන් අතර හතිය රෝගය වැළදීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය…