පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව…
පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව…
ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
දෙදරු මවක වූ බිරිඳට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලු කර දමා භූමිතෙල් වත්කොට සිරුරට ගිනි තබා බරපතළ තුවාල සිදුකර…
උඩරට මාර්ගයේ දුම්රිය දිගින් දිගටම පීලිපැනීම් සිදුවීමට හේතු වී ඇත්තේ දුම්රිය පීලි ගෙවී යාම සහ සිල්බර කොට දිරා යෑම බව…
උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ. විදුලි බල…
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් …
එක් ආයතන ව්‍යුහයක් යටතේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ, ගාල්ල…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ…
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු…
ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර…
වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ…
දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි…
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් හටගන්නා ගැටුම්කාරී සිදුවීම් පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන…
මාලදිවයින් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු ශ්‍රී ලාංකික ධීවරයන් රැගත් ධීවර බෝට්ටු 02ක් එරට වෙරළාරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට…
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා…
රාජ්‍ය සේවය තවදුරටත් ප්‍රසාරණය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජන අනුපාතයට අනුව ලෝකයේ…
ලබන ජුනි මස අවසන් වීමට පෙර මෙරට පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් සියල්ල ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරට පැය කිහිපයකට පෙර…
ක්‍රියාකාරී ආරක්ෂක අංශ සාමාජිකයන් විශාල පිරිසක් පාතාල කල්ලි වෙනුවෙන් සේවය කළ පහරදීම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් විසින් මෑතක දී…
අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැනට විදේශගතව සිටින බව කියන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක…