සජබ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින්…
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින්…
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති…
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටි සමහර නිලධාරීන් අනුන්ගේ ඉඩම් වල නිවාස හදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි…
කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතා සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ…
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42 ක පාර්ලිමේන්තු සේවය නිමවා ඊයේ (30) විශ්‍රාම ලැබුවේය. ශ්‍රී ලංකාවේ හය වැනි වේත්‍රධාරීවරයාවූ ප්‍රනාන්දු…
ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම…
ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය…
අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්ව විද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල්…
මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති…
විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස…
යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (29) සාකච්ඡා…
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක …
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ…
පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය සමනය කිරීමට මුදල් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවලට පැහැදිළි සැලැස්මක් නොමැතිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සභාපතිවරු…
විශ්ව බුද්ධ නමින් තමන්ව හඳුන්වාගන්නා තැනැත්තා පිළිබඳව තවත් තොරතුරු රැසක් ඊයේ අධිකරණයේදී අනාවරණය වී තිබේ. එහිදී හෙළිවී ඇත්තේ 2022 ජනවාරි…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ ගොනුකළ පැමිණිල්ලකට…
හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබේ. ඊයේ(29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව විසින් මුදාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව…
රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. වරාය නාවික හා…