Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඔන්ලයින් පනත ගැසට් කරයි

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ(2) නිකුත් කෙරිණ.…

බදුල්ල ඩිපෝවේ බස් වර්ජනයක්

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් ඇතුලු සේවකයන් ඊයේ (2) පස්වරුවේ සිට වැඩවර්ජනයක නිරතව සිටියි. බදුල්ල කොළඹ අතර ඒකාබද්ධ…

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ – සහෝදරයා රිමාන්ඩ්

වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත්…

ප්‍රතිත්‍රස්ත පනතේ තීන්දුව 31න් පසු කතානායකට

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකොට ඇති පෙත්සම් 31 විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ…

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසිකරයි

අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරු  නිශ්සංක බන්දුල කරුණාරත්න මහතාට  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙසට උසස් කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති නිර්දේශය …

ජනපතිවරණයේ දිනය ගැන ඉඟියක්

ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අනුරාධපුරයේ දී පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ…

හරක් කටාට පලායාමට කුමන්ත්‍රණය කළැයි පි සි. අත්අඩංගුවට

රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න…

පාන් ගෙඩියටත් ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. පාන් ගෙඩියක…

ජනප්‍රිය පාසල් කඩයිම් ලකුණු එළියට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.…

කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ  කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය,…

හිටපු ක්‍රීඩා ඇමැතිගේ තවත් ගැසට්ටුවක් වත්මන් ඇමැති අවලංගු කරයි

හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම පිළිබඳව නිකුත් කර තිබූ…

උරුමයට මෙහෙයුම් කාර්යාලයක්

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී  විවෘත කෙරිණි.…

සඳුදා නිවාඩුවක් නෑ

හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට…

ජනපතිගේ කාර්යයන් සහ ඊට බාධා කිරීම් ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.…

බස් ගාස්තු ඉහළ යන්නේ නෑ

ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති…

රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් – සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත්…