ගව සොරකම් මැඩලීමට පොලිසිය මෙහෙයුමක්
රටපුරා කිරි ගොවීන් පීඩාවට පත් කර ඇති ගව සොරකම පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ගව සොරුන් මැඩලීම සඳහා බුද්ධි අංශවල සහාය…
රටපුරා කිරි ගොවීන් පීඩාවට පත් කර ඇති ගව සොරකම පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ගව සොරුන් මැඩලීම සඳහා බුද්ධි අංශවල සහාය…
ශ්‍රී ලංකාවේ ව්‍යාජ ජාවාරම් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ආකාරය පිළිබඳ දැඩි විවේචන හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
ඩොලර් මිලියන 251 ක තෙල් ණය අර්ධ වශයෙන් ගෙවීම සඳහා ඉරානයට ඩොලර් මිලියන 20 ක තේ අපනයනය කළ බව ශ්‍රී…
පෙබරවාරි 19 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ජාතික මහා සම්මේලනය එහි නිලධාරී මණ්ඩලයට පැවැත්වීම වළක්වමින්…
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් බ්‍රිතාන්‍ය ජාතික ඉන්ස්ටග්‍රෑම්වරියක වන කේලී ෆ්‍රේසර් විසින් ගොනු කර…
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර…
සාමාන්‍ය ජනතාවට මත් පැන් පානය කිරීම සඳහා අලුත් අවුරුද්දට පෙර රජය විසින් විශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩු කළ යුතු…
භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උඳු, මුංඇට, කව්පි, බඩඉරිඟු,…
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයිවූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විසි දෙවැනි ව්‍යවස්ථා…
හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…
රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල්…
ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා…
පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී…
යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට…
විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි…
ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට්…
නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත්…
රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය…