මහා බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු අද( 4) කැබිනට් මණ්ඩලය…
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු අද( 4) කැබිනට් මණ්ඩලය…
පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල්…
ගාල්ල බන්ධනාගාරයෙන් යළි මොළේ උණ වැළඳුණු රෝගියෙකු හඳුනාගෙන තිබේ. බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, අදාළ රෝගියා…
ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය විනය මැතිවරණ සමයේ දී බිඳ දැමුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පෙර පැවැති අර්බුදයට මුහුණදීමට…
දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ. පොලිස් විශේෂ…
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අතර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ මෙහෙයුම වෙනුවෙන් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට සමගාමීව මැතිවරණ සැලසුම්…
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් Volker Türk මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ යෝජිත ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග…
සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට පවතින විෂයයන් සංඛ්‍යාව විෂයයන් හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.…
රැඳවුම් භාරයේ රඳවා සිටින සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු නමැත්තා උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්යාවරයකු වෙත යොමු කරන්නැයි කරන…
තමාට එරෙහි අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. ඔහුට එරෙහි ව කොළඹ මහාධිකරණයේ පවතින නඩු…
තමා ජනාධිපතිවරයා බවට පත්වුව හොත් රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පරිවර්තනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිකර ඇති පීඩනය හේතුවෙන් වර්තමානයේ මත්ද්‍රව්‍ය ජවාරාම්කරුවන් සහ කණ්ඩායම් අතර දරුණු මතගැටුම් නිර්මාණය වී ඇති බව පොලිස්පති…
එළැඹෙන සතිය තුළ පැවැත්වීමට නියමිත සබරගමුව පළාත් පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ…
ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල්…
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගය ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න…
ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත…
ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස…
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ…
මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති…