Thursday, 19 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කැනඩා ඝාතනයේ සැකකරුගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවයි

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ…

හම්බන්තොට මෙගාවොට් 150ක සූර්ය බලශක්ති උද්‍යානයක්

හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක්හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අස්සන් තැබීය.…

ක්ෂය රෝගීන් වැඩි වෙලා

මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය…

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 – 20

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව ලබන 19 සහ  20  දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු…

පරිසර උද්‍යාන රකින්න ⁣අලුත් පනතක්

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුලටගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

පරාටේ ගැසට්ටුව එළියට

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ  අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව  අත්හිටුවීම…

ලහිරු තිරිමාන්න අනුරාධපුරේදී රිය අනතුරක

අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක…

වාහන ගෙන්වන කාලය ගැන ජනපති කියයි

වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෝටර් රථ වෙළඳපොලේ…

ශ්‍රී ලංකා – ඉන්දියා බලශක්ති කාර්ය කමිටුව රැස්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවූ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකාබද්ධ…

පොන්නදූවේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්

මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ අම්බලන්ගොඩ පොන්නදූව නිවසට ඊයේ(14) අලුයම් කාලයේදී වෙඩි තබා…

තොරතුරු තාක්ෂණය විෂයේ සංශෝධනයක්

පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව  සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. තොරතුරු තාක්ෂණය විෂය මාලාව…

රාජ්‍ය ඇමැතිවරියකගෙන් රූපවාහිනියට පොල්ලක්

පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. ඇය මෙසේ…

මහ බැංකුවේ තටු කපන්න යයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත්…

උසාවි නියෝගයෙන් අවසන් කටයුතු නවතී

බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක් අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ…

අයි.එම්.එෆ්. ප්‍රධානියාගේ ඇසත් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක්…