Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කොවිඩ්-19 රෝගයෙන් බේරීමට නව සෞඛ්‍ය පුරුදු කිහිපයක්

සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනය කරයි.…

රියදුරන්ට දැනුම්දීමක්

කල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා තවත් මාස 06ක වලංගු කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසයි.…

බලු සුරතලා බේරාගැනීමට ගිය පුද්ගලයා ළිඳට වැටී මරුට

දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි සුනඛයෙක් බේරාගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් එම ළිඳට ම වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට…

ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන 3,660 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,232 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ…

ඊයේ කොවිඩ් මරණ 170 ක්

කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ දින තහවුරු කර ඇත. මෙම මරණ…

ප්‍රදේශ කිහිපයක වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ,…

වයස 18ට වැඩි සියලුදෙනාගේ එන්නත්කරණය සැප්තැම්බර් 30 වන විට නිමකිරීමට සැලසුම්

වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට සම්පූර්ණ කිරීමට රජය…

ආසාදිතයින් 2,428ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පියාගේ උදුලු පහරින් දුව මියයයි

රුක්අත්තනගොඩ, නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය දියණියට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී 9ට පමණ ඝාතනය සිදුව ඇතැයි වාර්තා…

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 7ක් ඇතුළුව 24 දෙනෙකුට කොවිඩ්

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි…

ආසාදිතයින් 2,188කට සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක්…

කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර ලබා නිවසට පැමිණි බණ්ඩාරවෙළ පුද්ගලයෙකු අයෙක් මියයයි

බණ්ඩාරවෙල, කහත්තේවෙල, සමගි මාවත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු පුද්ගලයෙක් සිය නිවසේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ…

සංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. මෙම අලුත් සංවේදී පරිසර පද්ධති මානෑව,…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන වතිකානය විමසිල්ලෙන් – ගාමිණි ප්‍රනාන්දු පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අනාවරණය කරන ලද තොරතුරු වහාම රටට හෙළි කළ යුතු බව සිරිල්…

ලබන සිකුරාදා රට වසා නොදැමුවහොත් බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිති පවසයි

ලබන සිකුරාදා වන විට රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිති…