Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ආසාදිතයින් 1,998කට සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,998 ක් අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ…

බදියුදීන්ට දුරකථනය ලබා දුන් ජේලර් වරයාට දුෂ්කර මාරුවක්

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය…

කොවිඩ් ආසාදිතව සිටි බ්‍රිගේඩියර් සුදත් උදයසේන අභාවප්‍රාප්ත විය

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අද අභාවප්‍රාප්ත වී තිබේ. යුද හමුදාවේ බ්‍රිගේඩියර් සැලසුම් ලෙස කටයුතු කළ සුදත්…

යාපනයේ 26 වයසැති තරුණ මාධ්‍යවේදියෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මරුට

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ මාධ්‍යවේදියෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබේ. 26 හැවිරිදි වියේ පසුවූ ප්‍රගාස් ඥානප්‍රගාසම් නම් වූ මාධ්‍යවේදියා…

අක්කයි මල්ලියි නිවස තුළ මියගොස්

පූගොඩ, යකඹේ ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි දෙදෙනෙකුගේ දේහයන් අද සොයාගෙන තිබේ. මියගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් බව…

වසීලන්තයේදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු හෙළිකෙරේ

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළදී 6 දෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයා ගැන එරට මාධ්‍ය තවත් තොරතුරු හෙළිකළේය.…

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ 577 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 577 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, නිරෝධායන නීතිරීති කඩකිරීම්…

මහජන පරීක්ෂක වරයාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ්

ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධාකළ පුද්ගලයින් දෙදෙනෙකු ගිරිබාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආදළ පුද්ගලයින්…

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිළියන 4ක් හෙට දිවයිනට ගෙන ඒමට නියමිතයි

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර්…

පොලිස් නිළධාරීන් 11,700කට කොවිඩ්

පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත්…

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල…

පුනරුත්ථාපනය වූ 24 දෙනෙකු නිදහස් කරයි

දීර්ඝ කාලීන සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරීමේ ක්‍රමවේදය යටතේ, යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබේ.…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනයෑමට නායකත්වය ගන්න එක්වන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය සමරන අවස්ථාව වනවිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බව…

ආසාදිතයින් 2,773ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,773 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…

තැන තැනින් හමුවන කොවිඩ් පොකුරු

මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසයේදී පමණක් කොරෝනා වෛරසය ආසාදනය…

වී ගබඩා වැටලීම අරඹයි

ලියාපදිංචි නොකළ වී ගබඩාවක් වැටලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අද (02) පස්වරුවේ කටයුතු කර තිබුණි.…

කුණු කන්දක ගින්නක් හට ගනී

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ.…

කොවිඩ් රෝගීන් ට ඔක්සිජන් සැපයුම පිළිබඳව නිවේදනයක්

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය…