බදුල්ල හිටපු රදගුරුතුමාගේ වට්ස්ඇප් ගිණුම හැක් වේ

බදුල්ල හිටපු රදගුරු පියතුමාගේ WhatsApp ගිණුම හැක් කර ඇත.

රදගුරුතුමා විසින් එවන ලදැයි කියන කිසිදු WhatsApp පණිවිඩයකට ප්‍රතිචාර නොදක්වන ලෙස සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *