ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළ වන වාර්තා සහ කට කතා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති අතර මෙම මුදල් මහජනතාවගේ මුදල් වන බැවින්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *