පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් ගැසට්ටුව නිකුත් කෙරේ

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *