කෝටියක මත්ද්‍රව්‍ය සමඟ කතක් දැලේ

කොළඹ ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවසිටි “පොඩ්ඩි” නැමති ප්‍රබල මත්ද්‍රව‍ය  ජාවාරම්කාරිය රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව‍ය  සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකාරි සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය ගෑම් 820 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකටඅනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ග්‍රැන්ඩ්පාස් පර්ගියුසන්  පාරේ සැකකාරියේ පදිංචි නිවසවටලා පොලිස් කාන්තාවක් යොදා  පරික්ෂාකිරීමේදී සැකකාරිය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *