විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 ඉක්මවයි

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම 2025 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 673ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

සමුච්චිත පදනම මත 2025 වසරේ නොවැම්බර් අවසන් මාස එකොළශ තුළ ප්‍රේෂණ වාර්ෂිකව සියයට 20.1ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 7.2ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *