ඉන්දීය විදේශ ඇමැති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක්    දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේය..

ජයිශංකර් මහතා ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග   සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *