රට නගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 2.5ක්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රට ගොඩනගන අරමුදලට රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමීය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසන්ත තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *