අධ්‍යාපන වැය ශීර්ෂය සම්මතයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ  වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන  දිනය   අදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *