රෝහල්වල ත්‍රිපෝෂ හිඟයක්

බොහෝ මාතෘ සහ ළමා රෝහල්වල  ත්‍රිපෝෂ  දැඩි  හිගයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය

ත්‍රිපෝෂ  ලබා දෙන්නේ  යකඩ ඌනතාවයෙන් පෙළෙන මවරුන් සහ, බර අඩු ගර්භනී මවුවරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ටය

දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට  ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන බවත්  අදාළ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බව පැවසුවද මේ දක්වා  ආරම්භ කිරීමට රාජය  සමත් වී ඇති බවත්  ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ  සමාගම පසුගියදා ජනාධිපතිවරයා විශේෂ  නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට කරුණු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *