මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට මහජන අදහස් විමසයි

මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත. ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *