දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?

දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය මහා  පරිමාණයෙන් ජාවාරම් කරන බවට සඳහන් දෙහි බාලේ නැමැත්තාට අයත් හෙරොයින් කිලෝ 300ක් පමණ මාලදිවයින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි සිටි ධීවරයින් හය දෙනෙකුද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ලංකාවේ ආරක්ෂක අංශ ලබාදුන් තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගනීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *