අගමැතිනිය ඉන්දියාවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා  අද (16) පෙරවරුවේ ඉන්දියාවට පිටත්ව යාමට නියමිතය.

අග්‍රාමාත්‍යවරිය එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.ඇය මෙම සංචාරයේදී NDTV ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *