ලලිත් කන්නන්ගර අත්අඩංගුවට

අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක අපරාධවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රාජ තාන්ත්‍රික පොලිසිය සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිළුලයක් ලෙස එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ලලිත් කන්න්ගර නැමැත්තා රතු නිවේදන නිකුත් කළ සැකකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *