අගමැතිනී – චීන ජනපති හමු වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා අතර නිල හමුව බීජිං හි මහජන මහා ශාලාවේ දී (Great Hall of the People) සිදුවිය.

දෙරට අතර සමාජ-ආර්ථික, සමුද්‍රීය ඇතුළු බහුපාර්ශ්වික සහයෝගීතාවන් තවදුරටත් පුළුල් කිරීම,  Belt and Road ව්‍යාපෘතිය යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවත් ශක්තිමත් කරගනිමින් ප්‍රධාන සංවර්ධන හවුල්කාරිත්වයන් සමග ඉදිරියට යාම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *