සවස් කාලයේ වැසි ඇති වේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ  පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු,උතුරු – මැද නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.‍ෙ

බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර,පුත්තලම,යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *