පාස්කු මහමොළකරු එක්ක කාටවත් සටන් බෑ

පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු  කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුම ඉදිරියේදී භයානක තත්ත්වයක් මතු කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ බලවතුන්ගේ කිහිපදෙනෙකු  මානසික රෝගීන් බවත් ඔවුනට යුද්ධය නැතුව ජීවත් විය නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ කොළඹ දී ඊයේ පැවති  උත්සවයකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *