කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය  සමඟ  පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී  අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

එම සැකකරු සමඟඟ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ 01 ගෑම් 105 ක් හොරෙයින් මත්කුඩු  ගෑම් 125 ක්  හා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත

පුද්ගලයෙක් යතුරුපැදියෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් යමින් සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *