වෘත්තීයෙන් මුදල් ඔට්ටුවට බූරු ගැසීමේ යෙදුණු කාන්තාවන් 13 න් දෙනකු ඇතුළු 16 කු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවසීය
ඒ අතර වයස අවුරුදු 3 ක කුඩා දරුවකු අත දරා ගත් කාන්තාවක්ද සිටි බව පොලිසිය කියයි .
එම සැකකාරියන් සන්තකයේ තිබී රුපියල් 1,008,000/= මුදලක් , කාඩ් කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත


