පොහොට්ටුවට නව සංවිධායකයෝ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී  දින සිදු කෙරිණි.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර – ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල – ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *