රෝහිතගේ බෑණා ඇතුළට: ජගත්ගේ පුතා එළියට

කොටස් එකලස් කර ජිප් රථයක් අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා අධිකණයට බාරවීමෙන් පසු ලබන 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි හෙට්ටිවත්ත මහත්මිය නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතන මහතාගේ පුත් රසික විතාන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *