අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදය හෙට

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (22)  තීරණය කළේය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ  ආණ්ඩු පක්ෂය  විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *