සජබ මන්ත්‍රී පුතා සැකපිට

සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රය සැකකටයුතු ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි

මතුගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

නීති විරෝධීව ගෙන් මෙරටට ගෙන්වා කොටස් එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව ඔහු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවට අයුරින් කලාකාරී ලෙස හැසිරී ඇතැයි ද දැනගන්නට ඇත

මෙම ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  දියණියගෙන් මිලදී ගත් බව සැකකරු ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *