LK reports news sinhala

නිල ඡන්ද පත්‍රිකා බෙදන්න දින දෙකක්

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දින ලෙස ලබන 27 සහ නොවැම්බර් 3 සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පදිකා නිකුත් කිරීමේ කටයුතු ලේකම් කාර්යාල වලදී අද සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *