ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ සඳහා පත් කළ හත් දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුව තීරණය කර ඇත්තේ විභාගයට පෙර පිට වී ඇති ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදිම විභාග පිළිතුරු පත් ඇගැයීමට බව ද විභාග කොමසාරිස් ජනරාල් වරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *