තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින්  භාරයට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ ඥාතියකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙක් කිය.

ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි  පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *