රංජන් අලුත් පක්ෂයකින් පොර පිටියට

ජනප්‍රිය නළුවෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ආරම් කර තිබේ.

රන්ජන් රාමනායක මහතා හා හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක ටි.එම්. ඩිල්ෂාන් එක්ව මෙම පක්ෂය පිහිටුවා තිබේ. මයික්‍රොෆෝනය ලකුණ යටතේ පිහිටුවා ඇති මෙම පක්ෂයේ නම වන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩයි.

පක්ෂයේ ජාතික සංවිධායක ලෙස තිලකරත්න ඩිල්ෂාන් මහතා පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *