අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා ඉහල යනු ඇත.
රුපියල් 10ක් ලෙස පැවති බී ලූනු ආනයන බද්ද රුපියල් 30 දක්වා ඉහළ නැංවෙයි.


