ආණ්ඩුකාරවරුන් 03ක් ඉල්ලා අස්වෙයි

සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන් මෙලෙස ඉල්ලා අස්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *