ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව මුළු ඡන්ද 301,756 (53.75%) ලබාගෙන ඇත.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 117,842ක් (20.99%) ලබාගෙන දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 106,508ක් (18.97) ලබාගෙන තෙවැනි ස්ථානයට පත්ව ඇත.