මෛත්‍රීගේ නිහඬතාවය ගැන මෛත්‍රීගෙන්ම පිළිතුරු

තමගේ නිහැඩියාව පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකය පිළිතුරු ලබා දෙසින් මෙලෙස සඳහන් කළේය.

ප්‍රශ්නය – ඇයි මෙච්චර නිහඬ?

පිළිතුර – මමද? මහ මුහුද නිහඬ වුණාමත්, ඒ් නිහඬවීම එක්ක විශාල සුළි එනවා කියනවානේ. ඒක නිසා මගේ නිහඬවීමත් එහෙම තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *