සජිත් හදීසියේම කාදිනල් හිමිපාණන් හමුවෙයි

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොළම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් ඊයේ (11දා) පවත්වා තිබේ.

මෙහිදී ස්වාධීන අභිචෝදක කර්‍යායාලය (Public Prosecutor’s Office) පිහිටුවීම තුළ පාස්කු ප්‍රහාරයේ සත්‍ය පමණක් නොව, නීතීයේ ආධිපත්‍ය ස්ථාපිත කරන බව විපක්ෂනායකවරයා විසින් කාදිනල් හිමිපාණන්ට සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *