ලිට්‍රෝ මිල සංශෝධනය නොවේ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද ඊට පෙර සූදානමින් පසුගිය මස වැඩි ප්‍රමාණයක් ඇනවුම් කිරීම නිසා ගැටලුවක් මතු නොවන බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *