රොෂාන් රණසිංහ ඇප තියයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන්  රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට  ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඔහුගේ ඥාතිපුත්‍රයකු වන ආලෝක රණසිංහ මහතා මෙසේ ඇප මුදල් තැන්පත් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට  රොෂාන්  රණසිංහ මහතා ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *