බස්නාහිරට – වයඹට තද වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි වැසි ඇති වේ.

මාතලේ දිස්ත්‍රික්කයට ද වැසි වාර කීපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *