මහින්ද රනිල් එක් විය යුතුද?

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුද යන්න පසුවට තීරණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය

තව පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම සඳහා ඕනෑවටත් වඩා වැඩියෙන් අපේක්ෂකයින්සිටින බවද හෙතෙම කීය

නෙළුම් මාවතේ පිහිටි  ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කාර්යාලය පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *