dasun Shanaka

දසුන්ගෙන් බිංදු වාර්තාවක්

විස්සයි 20 පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලකුණු නොලබා (එනම් ලකුනු බිංදුවට) වැඩිම වාර ගණනක් දැවි ගිය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක අද වාර්තා අතරට එක්විය. ඒ නෙදර්ලන්තය සමග පැවැති තරගයේදීද දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි යාමත් සමගිනි.

මේ අනුව දසුන් ක්‍රිඩා කර ඇති විස්සයි20 ජාත්‍යන්තර තරග 100දි ඔහු අවස්ථා 11ක් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගොස් තිබේ.

මිට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ය ඔහු තරග 80කදී අවස්ථා 10ක් ලකුනු නොලබා පිටියෙන් ඉවත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *